හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ස්ස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසමට පැමිණි අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.













