Fly high Get bonus Aviator Phone

හංවැල්ලේ දී බස් රියදුරෙක්ව කපා කොටා ඝාතනය කරලා

හංවැල්ල, තුම්මෝදර හංදිය ආසන්නයේ රථ රියදුරෙක් අද (15) උදෑසන කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇගළුම් කර්මාන්තශාලාවක බස් රථයක රථ රියදුරෙක් බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා උදෑසන, පූජා කිරීම සඳහා මල් කඩමින් සිටි අවස්ථාවේ දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝතයනය සිදුකළ සැකකරු කොළඹ බලා ගමන් ගත් දුම්රියකට වග දුම්රිය ස්ථානයෙන් ගොඩ වී පළායන අවස්ථාවේ දී මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හංවැල්ල පොලිසියට භාර දී ඇති අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?