හංවැල්ලේ දී බස් රියදුරෙක්ව කපා කොටා ඝාතනය කරලා

හංවැල්ල, තුම්මෝදර හංදිය ආසන්නයේ රථ රියදුරෙක් අද (15) උදෑසන කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇගළුම් කර්මාන්තශාලාවක බස් රථයක රථ රියදුරෙක් බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා උදෑසන, පූජා කිරීම සඳහා මල් කඩමින් සිටි අවස්ථාවේ දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝතයනය සිදුකළ සැකකරු කොළඹ බලා ගමන් ගත් දුම්රියකට වග දුම්රිය ස්ථානයෙන් ගොඩ වී පළායන අවස්ථාවේ දී මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හංවැල්ල පොලිසියට භාර දී ඇති අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14