Update : සූරියවැව දස හැවිරිදි දැරියගේ සිරුර සොයාගනී

සූරියවැව, මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනෙකු අතුරුදන් වීමෙන් පසු 10 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ගොඩ ගෙන තිබෙනවා.

අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ

පෙර පුවත :- මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයා මෙහෙයුම්