සුදු පන්දුවෙන් ක්‍රිකට් ලොව අංක එක වූ ඉන්දියාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා දෙකෙහිම පළමු ස්ථානය ලබා ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාධ ලකුණු සටහනේ, ලකුණු 119ක් ලබා ගනිමින් එහි පළමු ස්ථානයට ඉන්දියාව තේරී පත්ව සිටිනවා.

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව එම ශ්‍රේණිගත එක්දින ශ්‍රේණිගත කිරීම්හිපිළිවෙලින් දෙවන් ස්ථානය සහ තෙවන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

එමෙන්ම විස්සයි විස්සය ශ්‍රේණිගත කිරීම් අනුවද ඉන්දියාව පළමු ස්ථානයේ රැඳී සිටින අතර එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව පිළිවෙලින් එහි දෙවන් ස්ථාන සහ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් ආකෘතියේ දී ඉන්දියාවට හිමිව ඇත්තේ තුවාන ස්ථානය වන අතර ඕස්ට්‍රේලියාව පළමු ස්ථානයේ සහ දකුණු අප්‍රිකාව එහි දෙවන ස්ථානයේ පසුවනවා.

මේ අතර ශ්‍රී ලංකාවට එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමවල 06 වන ස්ථානයත්, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමවල 09 ස්ථානය සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 07 ස්ථානයත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03