සිරියාවේ හිටපු ජනපති හා ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකුට මරණ දඬුවම

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් ඔහුගේ බාල සොහොයුරා වන මහර් අල්-අසාද් සහ ඥාති සහෝදරයා වන අටෙෆ් නජිබ්ට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා.

සිරියානු අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවක දී නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

වසර 14 කට ආසන්න කාලයක් පැවති රටේ යුද්ධයේ දී ලක්ෂ පහකට ආසන්න පිරිසකට ජීවිත අහිමිව සිදුවූ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඬුවම හිමි වුණා.

2024 දෙසැම්බර් මාසයේදී බලයෙන් පහ කරන ලද අසාද් සහ ඔහුගේ සොහොයුරා රුසියාවට පලා ගොස් ඇති අතර, අත්අඩංගුවට පත් වූ අටෙෆ් නජීබ් බන්ධනාගාර ඇඳුමින් සැරසී අධිකරණ කූඩුවේ සිටියදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45