සියලුම ඉන්ධන සඳහා පැවති බදු ඉහළට

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක තීරුබදු රුපියල් 27 සිට රුපියල් 52 දක්වාත්, සුපර් ඩීසල් රුපියල් 13 සිට රුපියල් 38 දක්වාත් වැඩි කර තිබෙනවා.