spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

2023 වසර සඳහා වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මේ අතර 2024 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය අතර 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 වනදා ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
17
+1
8
+1
18
+1
5
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?