spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්වර්ණවාහිනීයේ සිංහලෙන් නිව්ස් කියන මුස්ලිම් නිවේදිකා ෆාතිමා නස්රීන් 25වෙනි උපන්දිනය සැමරූ හැටි

ෆාතිමා නස්රීන්… ලාංකේය ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නේ ස්වර්ණවාහිනි Live@8 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අපූරුවට සිංහල බස හසුරුවමින් ප්‍රවෘත්ති කියන මුස්ලිම් කෙල්ල ලෙසයි.. කවුරුත් ආදරය කරන ෆාතිමාගේ ජීවිතයේ සුවිශේෂි දවස පසුගිය දා එළැඹුණා. ඒ ඇගේ 25 වන උපන්දිනය. ඉතිං ඇගේ සැමියා සමගින් පසුගියදා ඇගේ උපන්දිනය සමරණු ලැබුවා. ඇය වෙනුවෙන් ඇගේ සැමියා අපුරු සටහනක් තබා තිබුණා

image 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
366
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?