යාපනය සරසවියේ කලා අංශයෙන් පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 22 හැවිරිදි රමේෂ් සගින්දන් නමැති සරසවි සිසුවෙක් අනතුරකට මුහුණදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
යාපනය මානිපායි ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් මෙලෙස මියගොස් ඇති අතර ඊයේ (21) අලුයම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සුනඛයෙකු යතුරුපැදියට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
යාපනය රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
9
+1
1
+1