සමිතාගේ ආදරේට උදව් කළේ මම

ලංකාවේ කලා ක්‍රේශත්‍රයේ ඉන්න හැම කෙනෙක්ගෙම ආදරේ හා ජනප්‍රියත්ව දිනාගෙන ඉන්න කලා කාරිනියක් තමයි “ජානකී විජේරත්න”කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ශ නිරූපින ශිල්පිනියක් නිෂ්පාදකවරියක් යන අංශ වලින් රසික රසිකාවියන් අතර ඉහළ නමක් දිනාගත් කෙනෙක් තමා ඇය.

නමුත් ජානකි ඇය ගැන කියන්නේ මේ වගේ දෙයක්. “මම ප්‍රසිද්ද තැන් වල ගැවසෙන්න අකමැති,හුදෙකලාවේ ඉන්න කැමති බොහෝම නිහඩ චරිතයක්” කියලයි. ඇය මේ වන විට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ටෙලිනාටය දෙකක පමණයි.

නමුත් ඇය ටෙලිනාටය 07ක් පමණ නිශ්පාදනය කරලා තියනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඇය සිනාපටය කිහිපයක් සදහා නම් රංගනයෙන් දායක වෙලා තියනවා. එයින් කිහිපයක් ලෙස 2002 වර්ෂයේ තිර ගත වූ”පාර්ලිමන්ට් ජෝක්ස්”,2011 වර්ෂයේ දී තිර ගත වූ “චැලෙන්ජස්” සහ 2005 වර්ෂයේ දී තිර ගත වු “අසානි වර්ශා” දක්වන්න පුලුවන්. ජානකීගේ හොඳම යහළුවා තමයි ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ.

ඉතින් සමිතා කියන්නේත් නිතරම පුවත් මවන චරිතයක්. සමිතාගේ පෙම් කතාව හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වුණ දෙයක් ඉතින් මේ ආදර කතාවට ගොඩක් උදවු කරලා තියෙන්නේ ජානකී කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඇයට ගොඩක්ම ඉන්නේ ඇයගේ වයසට වඩා වයසින් වැඩි යාලුවෝ පිරිසක්.

ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්. “ඔව්නේ මගේ යාළුවෝ ඔක්කොම මට වඩා වැඩිමල්. ඒ නිසා මමත් දැන් හිතන්නේ පතන්නේ මගේ වයසටත් වඩා වැඩියෙන්. ඒකේ වැරැද්දක් නම් දකින්නේ නෑ.” කියලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48