සමන්තුරේ පාරවල් වල වැඩ දැමූ යතුරුපැදි කල්ලියට වැඩ වරදී

ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව සහ අන් අයට බාධාකාරී වන අයුරින් සමන්තුරේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක ගමන් ගත් තරුණයින් පිරිසක් පිළිබද වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ අනුව සමන්තුරේ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස ඊට සම්බන්ධ තරුණයින් 06 දෙනෙක් සහ යතුරුපැදි 06ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවන් අතර ඇතැම් අයට රියදුරු බලපත්‍ර ද නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

අතදන්ගුඅට ගත් සැකකරුවන් සහ යතුරුපැදි හෙට (16) දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46