සනත් නිශාන්ත අද අධිකරනයට

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අධිකරනයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධ නඩුවට පෙනීසිටීම සඳහා උපරිමාධිකරන සංකීර්නයට පැමිණ තිබේ.

මෙම නඩුව අද(10) අභියාචනාධිකරනය හමුවේ කැඳවීමට නියමිත අතර එහිදී අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන තුනක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයේ ඇති විඩියෝ පට දෙසැම්බර් 12 වැනි දා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධීකරනය විසින් නියෝග කර තිබේ.