සංචාරක නිකේතනයක පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

කතරගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක පිහිටි පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) දහවල් සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු දෙකක දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති දරුවා සංචාරක නිකේතනයේ හිමිකරුගේ දරුවා බවටයි දැනගන්නට ලැබුණේ.

මෙම දරුවා අද දහවල් සංචාරක නිකේතනයේ මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර, ටික වේලාවක් ගිය පසු දරුවා පෙනෙන්නට නොසිටීම නිසා ඒ පිළිබඳව මව්පියන් විසින් සොයාබලා තිබෙනවා.

එහිදී දරුවා පිහිනුම් තටාකයට වැටී සිටිය දී සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ මෙය මව්පියන්ගේ නොසැලකිළිමත් කමින් සිදු වූ අපරාධයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27