සංගා, රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර යළි පත්කර තිබෙනවා.

එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් එම තනතුරින් ඉවත්වීමෙන් පසු සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස යළි පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු 2021 වසරේ සිට එම තනතුරේ කටයුතු කරනවා.

මේ අතර රාජස්ථාන් නායකත්වය දැරූ සංජු සැම්සන් 2025 අයි.පී.එල් තරග වාරයෙන් පසු කණ්ඩායමෙන් ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිට ඇති අතර, මේ වනවිට සංගක්කාරගේ ප්‍රමුඛතාවය වනුයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට වෙනත් ක්‍රීඩකයෙක් සොයාගැනීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32