ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 29 වනදා ජපානයේ නිරිතදිග ප්‍රදේශයට කඩා වැදුණු ෂැන්ෂාන් කුණාටුවෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.

ජපානයට ආපදා තත්ත්වයක් ඇති කළ මෙම සුළි කුණාටුව තවමත් පැයට කිලෝමීටර 90 වේගයෙන් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය 29 වනදා පැයට කිලෝමීටර 252 දක්වා වේගයෙන් හමා ආ සුළි සුළඟ ක්‍යුෂු දූපතේ මිලියන සංඛ්‍යාත පදිංචිකරුවන්ට හදිසි තත්ත්වයක් ඇති කළා.

එරටට ඉදිරි පැය 24 තුළ මිලි මීටර් 300 ක වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40