Empty Ad
AFC Banner

ශාෆ්ටර් මරණයේ සියළු වාර්තා අධිකරණයට කැඳවන ලෙසට නියෝග

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ වාර්තා සහ දුරකතන දත්ත වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට අද (27) නියෝග කළා

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කර අවසන් බවට රස පරික්ෂක දෙපාර්තමේන්තුව දුරකතනය මගින් දැනුම් දුන් බැවින් එම වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ විශ්ලේෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිගේ කෙරුවාවම එළියට - තනියම දොර ඇරගෙන එන එක,මේවට තමයි ඉතින් ජනතාව අහුවේන්නේ
07:33
Video thumbnail
රන්ජන් දාපු රැඟිලි වලට වැඩ වරදින ලකුණු
03:17
Video thumbnail
සජිත් - රනිල් නැවතත් එකතුවෙයි - හොරෙන් හොරෙන් තිබ්බ සාකච්ඡා මාට්ටු
03:16
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම නීතීඥ උපුල් අබේවික්‍රම සහ සජබ පා.ම නීතීඥ අජිත් පී. පෙරේරා සහභාගිවන කස්තිරම
01:36:21
Video thumbnail
කාලගුණයෙන් ජනතාවට නිවේදනයක්
03:37
Video thumbnail
වඟකීමක් නැතිව ජලාශයේ වාන් දොරටු ඇරලද ? මෙන්න සිදුවෙලා තියෙන මහා විනාශය
04:20
Video thumbnail
අනුරට උතුරේ පාලනය සම්පූර්ණයෙන්ම අතඇරිලා තියෙන්නේ
02:52
Video thumbnail
විදුලි බිල මිනිස්සුන්ට දරාගන්න බෑ
04:16
Video thumbnail
පොද්දල ජයනත් කටඅරී - මෙන්න පවුල් පාලනයේ පැටිකිරිය
17:58
Video thumbnail
මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් වසර ගණනාවකට පසු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #pasku
06:36

?