spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් නිල ගීතය එලි දකී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් වන නිල ගීතය එළි දක්වා තිබෙනවා.

අතිශය ජනප්‍රිය ගායකයන් දෙපලක් වන භාතිය – සන්තුෂ් ප්‍රමුඛව උමාරියා සිංහවංශ, යොහානි, සංඛ දිනෙත් හා සජිත ඇන්තනී ගායනයෙන් මෙම ගීතය සදහා ගායනයෙන් දායකත්වය දක්වනවා. පද රචනය සිදුවන්නේ සන්තුෂ් වීරමන් හා ක්‍රිෂාන් ප්‍රනාන්දු අතින්.

පසුගිය තරගාවලියට එළි දැක් වූ ගීතයම නව ආකාරයෙන් මෙවර නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?