ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් නිල ගීතය එලි දකී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් වන නිල ගීතය එළි දක්වා තිබෙනවා.

අතිශය ජනප්‍රිය ගායකයන් දෙපලක් වන භාතිය – සන්තුෂ් ප්‍රමුඛව උමාරියා සිංහවංශ, යොහානි, සංඛ දිනෙත් හා සජිත ඇන්තනී ගායනයෙන් මෙම ගීතය සදහා ගායනයෙන් දායකත්වය දක්වනවා. පද රචනය සිදුවන්නේ සන්තුෂ් වීරමන් හා ක්‍රිෂාන් ප්‍රනාන්දු අතින්.

පසුගිය තරගාවලියට එළි දැක් වූ ගීතයම නව ආකාරයෙන් මෙවර නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49