ශ්‍රී ලංකා රජය සයිනොපෙක් සමාගම සමඟ ඛනිජ තෙල් ගිවිසුමට අත්සන් තබයි

ලොව විශාලතම ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි සයිනොපෙක් සමාගම සමඟ ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) දිනයේ අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

කැබිනට් අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවක්, චීන සයිනොපෙක් සමාගම සමඟ පැවැත් වූ සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් නිර්දේශවලට අනුවයි මෙම ගිවිසුමට එළඹ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
7
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53
Video thumbnail
බිත්තියක් කඩා වැටී දරුවෙක් සහ පියෙකුට බරපතළ තුවාල
01:06
Video thumbnail
යටියන්තොට පොලිසියේ පරිසර අංශයේ OICට ජීවිතය අහිමි කළ අනතුර
00:57
Video thumbnail
බිබිල දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර
01:40
Video thumbnail
නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කොටුවෙයි
00:39