ශ්‍රී ලංකා මාස්ටර්ස්වරුන්ගේ මීළඟ තරගය හෙට සුද්දන්ට එරෙහිව

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10) එංගලන්තයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත ව තිබෙනවා.

කල් වේලා ඇතුව මෙවර මාස්ටර්ස් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරී පත් වූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පැවති තරග 04න් තරග 03ක් ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනෙ දෙවැනි ස්ථානයට පත් වීමට සමත් ව සිටිනවා.

හෙට දින තරගය දේශීය වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 07.30ට රායිපූර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.

මේ වනවිට එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ මුහුණදුන් තරග ත්‍රිත්ත්වය ම පරාජයට පත්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53