spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකු මෙම සංචිතයට නම් කර ඇති අතර පාකිස්තානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

එම සංචිතය පහතින්.

දිමුත් කරුණාරත්න – (නායක)
පැතුම් නිස්සංක
ඕෂද ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ශාන් මදුශංක
ප්‍රභාත් ජයසූරිය
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩසේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?