ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

තමාගේ එකම අරමුණ සහ ආශාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පමණක් බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් දසුන් මේ බව පවසා තිබෙනවා.

දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් සමඟ තමාගේ ඡායාරූපය සංසරණය වන බව තමන් දුටු බවත්, එමෙන්ම තමා කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

01 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
96
අවුල් වගේ !
3
හරි හිනා !
4
හම්මෝ !
8
මාර දුකයි !
7
මලපනිනව !
6
කුජීතයි !
7
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?