ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් තරගාවලියක්

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

පාකිස්ථානය විසින් සත්කාරකත්වය දරණ මෙම තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එළඹෙන නොවැම්බර් 17 වනදා ආරම්භවන මෙම තුන්කොන් තරගාවලිය පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ සහ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගන දෙකේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ අවස්ථා දෙකක දී එකිනෙකා මුණගැසෙන අතර, අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ;ලබාගෙන ඇති කණ්ඩායම අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබනවා.

තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වනදා ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?