ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් තරගාවලියක්

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

පාකිස්ථානය විසින් සත්කාරකත්වය දරණ මෙම තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එළඹෙන නොවැම්බර් 17 වනදා ආරම්භවන මෙම තුන්කොන් තරගාවලිය පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ සහ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගන දෙකේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ අවස්ථා දෙකක දී එකිනෙකා මුණගැසෙන අතර, අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ;ලබාගෙන ඇති කණ්ඩායම අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබනවා.

තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වනදා ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39