ශ්‍රී ලංකාවෙන් ස්කොට්ලන්තයට ලැබුණු ඉලක්කය

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද (27) පැවැත්වෙනවා. B කාණ්ඩය යටතේ එම තරගය බුලවයෝ හිදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මුලින් පන්දුවට පහර දිමට පිටියට පැමීණි Pathum Nissanka සහ Dimuth Karunaratne දෙපලට සාර්ථක ආරම්බයක් ලබා ගැනිමට අවස්ථාව ස්කොට්ලන්තය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ

Dimuth Karunaratne ලකුණු 7කට දැවි ගියා.Kusal Mendis එක් ලකුණක් ලබා ගත්තා.Sadeera Samarawickrama ලකුණු 26යි Pathum Nissanka ලකුණු 75ක් රැස් කලේ හතරේ පහර 10ක් සමගින්.Charith Asalanka 63යි ,Dhananjaya de Silva  23යි ,

Dasun shanaka ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව යාමත් සමග තව තවත් පීඩනය ශ්‍රි ලංකා කණ්ඩායමට යොමුවන්නට පටන් ගත්තා.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තය කණ්ඩායම වෙනුවෙන් Chris Sole කඩුලු 2ක් ලබා ගත්තා. Mark Watt කඩුලු 2ක් ද ලබා ගත්තා.Chris Greaves කඩුලු 4ක් ලබා ගත්තේ.ශ්‍රී ලංකාව කණ්ඩායම අසරණ කරමිනි.

ශ්‍රී ලංකාව කණ්ඩායම සියල්ලන් දැවී සිය පන්දුවාර 49.3 අවසානයේදි ලකුණු 245ක් රැස් කළේ කඩුලු 6ක් දැවී

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සදහා ස්කොට්ලන්තය පන්දුවාර 50 දී ලකුණු 246ක් රැස් කරගතයුතු වනවා

අවසානයේදි ලකුණු 245ක්
අවසානයේදි ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
7
+1
4
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12