තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණය වෙත ඉරිදිපත් කරනු ලැබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශහට ඇප නියම වී තිබෙනවා.
රුපියල් ලක්ෂ පහ බැගින් ශරිර ඇපයක් මෙත හිටපු අමාත්‍යවරයාට ඇප නියම කර ඇති අතර මෙම නඩුව ලබන අගෝස්තු 25 වැනිදා කැඳවීමට නියමිතයි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශව අද (25) පෙරවරුවේ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ සිදු වූ සිද්ධිය සිද්ධියක් සම්බන්ධවයි.














88 89 කාලේ තහංචි දාපු දවස්වල වැඩට ගිය රජයේ සේවකයන්ට , ගමේ නිලධාරීන්ට අපේ මල්ලීලා කොච්චර ගිනි බින්දද, දැන් අපේ මල්ලීලාට මතක නැ.ඒකත් රාජකාරියට බාධා කිරීමක්නේ??