වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව එම රෝහලේ සේවකයින් පිරිසක් විසින් ඔහුගේ කාර්යාලයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන ඇති බව වාර්තා වනවා.