Fly high Get bonus Aviator Phone

විශ්‍රාමික-ආබාධිත වැඩිහිටි දීමනා ගැන නව තිරණයක්

තැපැල් කාර්යාල මඟින් ගෙවනු ලබන විශ්‍රාමික, ආබාධිත හා වැඩිහිටි දීමනා බැංකු ගුණුම්වලට බැර වන අලුත් තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (12) පැවසුවා.

ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්කරණ ක්‍රමවේදය කඩිනමින් සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දුන් බව ද ඇමැතිවරයා කීවේය. දිගටම අලාභ ලබමින් තිබූ තැපැල් දෙපාර්තමේන්තුව ලබන වසරේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට පුළුවන් ආකාරයට අලාභය අඩු කරමින් තිබියදී මෙලෙස කඩාකප්පල්කාරී ක්‍රියා කිරීම වැරදි බවත් පැවසීය.

ඔහු පැවසුවේ අසාධාරණ තැපැල් වර්ජනය නිසා අපහසුතාවට පත්වන ජනතාව වෙනුවෙන් එම පියවර ගැනීමට තීරණය කළ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10
Video thumbnail
උන්ට කොමිස් ගහන්න අපි විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ - විමල් දුම්මල වරම අතට ගනියි
11:45

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?