විවාහ වෙන්න හදිසියක් නැ දරුවෙක් හදා ගන්න නම් ආසයි – චූලාක්ෂි රණතුංග

චූලාක්ෂි රණතුංග කියන්නෙ අපි කවුරුත් හදුනන රිදී තිරයේ ජනප්‍රිය නිළියක්.දේදුනු ආකාසේ සින්හල සිනමා පටය සමග කලඑලි බැසූ ඈ සැබැවින්ම නිළියක් පමණක් නොව බාස්කට් බෝල් ශූරියක් ද වෙනවා.

රංජන් රාමනායකගේ හඩපට සමග කතන්දර මවන්නියක් වූ චූලාක්ෂි 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රහණය කිරීමට ද හැකියාව ලැබුණා.වගේම තමයි 2017 වසරේදී හොදම නිරූපිකාව ලෙසින් කිරුළ දිනාගැනීමට දිනාගැනීමට ද ඇයට හැකියාව ලැබෙනවා.

දේදුනු ආකාසේ සිනමාපටය තුලින් ජනතා ආකර්ෂණය දිනාගත් ඇය විජයබා කොල්ලය ඇසුරෙන් ද ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය දිනා ගැනීමට පුළුවන් වුණා. ඇයට ලැබෙන සෑම චරිතයකටම ඇය රංගනයෙන් දායක නොවන බව පවසන ඇය තමාට ගැළපෙන චරිත තෝරා බේරාගෙන රඟ දක්වන බව තමයි පවසා සිටියේ.

ඒ වගේම තමයි තමාට චරිතයකට සාධාරණයක් ඉටු කරන්න නොහැකි නම් එම චරිතය බාර නොගෙන සිටීම තමයි වඩාත් යහපත් වන්නේ කියලා තමයි ඇය කියා සිටින්නේ. මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කරන ඇයට විවාහවීමට හදිස්සියක් නැති බව තමයි කියන්නේ.

මොකද බිරිඳක් කියන්නේ වගකීම් සහගත ලෙස වැඩ කටයුතු කරන්න ඕනේ සංකීර්ණ චරිතයක්.ඉතින් ඒ සඳහා සූදානම් වීමට තවම ඇයට කාලය ඇති බව තමයි ඇය කියන්නේ. නමුත් දරුවෙක් හදා ගැනීමට නම් ඇය වඩාත් ප්‍රිය කරනවා.දෙමව්පියන් නොමැති අනාථ දරුවෙක් හරි අරන් හදාගන්නව කියන මතෙන් තමයි ඇය සිටින්නේ.

ඇය එසේ පවසන්නේ ඒ තරමටම කුඩා දරුවන්ට ඇය ප්‍රිය කරන නිසයි.ඉතින් ඇයගේ මානුෂීය ගති අගය කරන අතරම ඒ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා සුබ පතනවා.ඈගෙ ඡායාරුප එකතුවක් පහතින් අප ඔයාලට අරගෙන එනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14
Video thumbnail
"අම්මේ නැගිටින්න"..දරුවෝ එන හැටි..කෝ මෙයාලගේ හෙල්මට් ?
01:42
Video thumbnail
ගලේ දේවාලේ පිළිම හොරකම් කරද්දි අතටම මාට්ටු
00:40
Video thumbnail
මිහින්තලේ හිමි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ - මිහින්තලේ පෙරහැර නිසා ලොකු කළබලයක්
05:25