වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 37ක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි බොහෝ මගීන් හැනෝයි අගනුවර සිට පැමිණි වියට්නාම පවුල් බවයි වාර්තා වුණේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් සිදුකරන අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු වලට තද වැසි බාධාවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එරට වේලාවෙන් අද (20) පස්වරු 2.00ට පමණ යාත්‍රාව අනතුරට ලක් වූ අවස්ථාවේ දී පුද්ගලයින් 53 දෙනෙකු එහි සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

GwOqU3UaQAAsIu0
GwOqUnVbIAAn2Aq
GwOqUY bUAA9IX
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36
Video thumbnail
කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට ගන්න - නලින්දගෙන් විපක්ෂයට සැර පිළිතුරක්
02:06
Video thumbnail
ITC එකෙන් ප්‍රභූවරයෙක් නිදහස් කරගත් ඇඟ හිරිවැටෙන ක්‍රියාන්විතය
04:23
Video thumbnail
"මම බෞද්ධයෙක්..බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවා" වැරදිකරුවන්ට නිසි නීතිය ක්‍රියාත්මක වෙනවා
04:07
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37