විමල් වීරවංශගේ සොහොයුරාට විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ රජයේ වාහන 40ක් අවභාවිත කරමින්, රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවකට අදාළවයි.