ව්‍යාජ බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියගේ අභියාචනය අද (30) සලකා බැලිමට නියමිතයි.
ඉකුත් 27 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ශෂී වීරවංශ මහත්මිය අදාළ චෝදනාවට වරදකාරිය කරමින් වසර දෙකක සිරදඬුවමක් නියම කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7