විදේශික තරුණියකට මෙරට වෙරලේදී කල කැත වැඩක් මාට්ටු වෙයි

27 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන තරුණයකු හා තවත් තරුණයන් නවදෙනෙකු කයිට්ස් මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණියට ලිංගික අතවරයක් කළ බව කියන තරුණයා සහ ඔහු සමග සිටි සෙසු තරුණයන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට සංචාරයේ යෙදී සිටියදි මුහුදු වෙරළේ දී මෙම ලිංගික අතවරය සිදුකර ඇතැයි මෙම තරුණිය පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

විදේශීය තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?