විදෙස් රටක නිපද වූ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අල්ලයි

විදේශීය රටක නිෂ්පාදනය කරන ලද මිලිමීටර් 3.8ක ප්‍රමාණයේ රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දංකොටුව පොලීසියට භාර දී තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ දංකොටුව – යෝගියාන ප්‍රදේශයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව – යෝගියාන පදිංචි 33 හැවිරිදි අයෙක්.

සැකකරු ගුවන් හමුදාවේ කලක් සේවය කර ඉවත් වී ඇති බව පොලීසිය පවසනවා.

සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සිදු කර රක්ෂිත බන්ධනාගාරගත ව සිට මෑතකදී ඇප මත නිදහස් වී සිටින අයෙකු බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුට මෙම ගිනි අවිය ලැබුණු ආකාරය හෝ එය ළඟ තබාගෙන සිටීමට හේතුව මෙතෙක් අනාවරණය කර නැහැ.

දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30