විදුලිබිල ගැන මහජන අදහස් විමසයි

විදුලිබිල සංශෝධනය සඳහා මහජන අදහස් විමසීමක් සිදුකිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලිබිල වැඩිකිරිම සඳහා වන සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය විමසීමට විදුලිබල මණ්ඩලය පසුගියදා කටයුතු කල බව එහි සභාපති ජනක රත්නායක කියා සිටියා. ඉන්ධන මිල ඉහල ගොස් ඇති පසුබිමක විදුලි ඒකකයක් සඳහා දැරීමට වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩල මණ්ඩලයට විදුලි ඒකකයක් සඳහා රුපියල් 53ක් වැය වන බවත්. කෙසේ වුවත් පාරිභෝගිකයාගෙන් අය කරනු ලබන්නේ රුපියල් 16ක් බවත් වාර්තා පෙන්වා දෙයි. දීර්ඝ කාලයක් විදුලි බිල්පත මිල ඉහල දමා නොමාති බවයි ජනක රත්නායක කියා සිටියේ. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී විදුලිබිල සම්බන්දව අදහස් හුවමාරු වු අතර විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විදුලිබිල සංශෝධනය කෙරෙන කාලයක් එහිදි ප්‍රකාශ නොකල බවයි අප වාර්තාකරු පැවසුවේ.

  1. මහජන උපයෝගිතා කමිටුවේ
    සභාපති ට කියන්නේ
    මට මගේ
    රෑකියාවෙන් ලැබෙන වැටුපෙන්
    තවත් වැඩි වන සියල්ල දරාගත නොහැකියි
    ගෙදර අගහිගකම් බොහොමයි.
    මේ අතර විදුලි බිලත් වැඩි කිරීම සදහා
    ඔබවැනි කයිවාරුවෙක් අවශ්‍ය නැත
    අපි කරුවලේ දුක් විදගෙන විදුලිය බිල ගෙවුවත්
    බිල වැඩි කිරීම ගැන මා දැඩිසේ විරුද්ධ යි .
    ජනතාව ගේ වැටුප් වැඩිකරන්න.

    කතා කරපල්ලකො වැඩිම කර කර් ඉන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48