පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.
ඒත් සමඟ පාර්ලිමේන්තු සබාවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

?