විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

ඒත් සමඟ පාර්ලිමේන්තු සබාවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.