වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
11
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted