වැල්ලවාය – තණමල්විල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක්

වැල්ලවාය, වෙහෙරයාය ප්‍රදේශයට පවතින වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා මේ වන විට වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගය වැල්ලවාය, වෙහෙරයාය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්වෙනවා.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බධා එල්ල වී ඇති අතර දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන තෙක් උද්ඝෝෂණය සිදුකරන බව උද්ඝෝෂකයින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12