spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවත්තේ දී මුල්ලිවයිකාල් සැමරුමක් – සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මෙරට යුද ගැටුම්වල අවසාන ස්ථානය වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ දී පිරිසක් විසින් අද (18) දින සැමරුමක් සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊට එරෙහිව විරෝධයක් එල්ල කර සිටියා.

එම අවස්ථාවේ දී සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුව ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
29
+1
4
+1
7
+1
9
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?