ප්‍රංශයේ ගුවන් තොටුපළකට බෝම්බ බියක් – ඔලිම්පික් කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක්

බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශ භූමියේ පිහිටා ඇති ප්‍රංශ-ස්විස් ජාත්‍යන්තර බාසල්-මල්හවුස් ගුවන් තොටුපළ අද පෙරවරුවේ වසාදමා තිබෙනවා.

කෙසේ වෙතත් දැඩි ආරක්ෂක පරීක්ෂාවකින් පසු පස්වරුවේ එහි ගුවන් ගමනාගමනය යළි ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2024 ඔලිම්පික් සමාරම්භක උත්සවයට පෙර ප්‍රංශයේ අධිවේගී දුම්රිය මාර්ග කිහිපයක ගිනි තැබීම් මාලාවක් වාර්තා වී පැය කිහිපයකට පසු මෙම බෝම්බ තර්ජනය එල්ලවීම ද විශේෂත්වයක්.

පසුගිය වසරේ දී බාසල්-මල්හවුස් ගුවන් තොටුපොළෙන් ගුවන් මගීන් මිලියන අටකට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබෙනවා.

මේ අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙල කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාවන් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලයින් විසින් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට මතුව ඇති තර්ජන හේතුවෙන් ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22