පොලිසිය මැතිවරණ රාජකාරි අරඹයි

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොලිසිය සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මැතිවරණයට අදාළ කටයුතු ඊයේ (26) දිනයේ දී ආරම්භ වූ බව පොලීසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ ඔවුන්ගේ අඛණ්ඩ රාජකාරිවලට අමතරව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත දැනුම්දීමක් ලැබීමෙන් අනතුරුව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර පොලිසියේ මැතිවරණ රාජකාරී සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (26) දින පොලිසිය, මැතිවරණ කාර්යාල නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පවත්වනු ලැබුවා.

2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26) නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39