රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් (වීඩියෝ)

ලබන මාසයේ සිට විධායක නොවන රාජ්‍ය සේවකයින් හට රුපියල් 5,000කින් වැටුප් වැඩි කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවදානය යොමුව ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (21) වාර්තා කරනවා.

ඒ, අනුව අවසන්වරට ඉහළ දැමූ රුපියල් 10,000ක දීමනාව සමඟ රුපියල් 15,000ක් සෑම විධායක නොවන රාජ්‍ය සේවකයෙක්ට හිමිවනු ඇති බවයි එම පුවත් වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට සති දෙකකට පෙර සඳහන් කළේ මෙම වසර තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුනොකරන බවයි.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරයට සහ මහ මැතිවරණයට සූදානම්වන බැවින් එලෙස වැටුප් වැඩිවීමක් සිදු නොකරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48