සමාජ මාධ්‍ය කැළඹු ත්‍රීවිල් රියදුරු රැකියාවේ නිරත මයික්‍රොසොෆ්ට් ඉංජිනේරුවා

ත්‍රිරෝද රථ රියදුරු රැකියාවේ නිරත මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඉංජිනේරුවෙකු පිළිබඳව මේ දිනවල ඉන්දියාව පුරා දැඩි ලෙස කතාබහට ලක්වනවා.

බැංගලෝරයේ ජීවත්වන තාක්ෂණවේදියෙකු වන වෙන්කටේෂ් ගුප්තා නැමැත්තා එක්ස් සමාජ මාධ්‍යයේ පළකළ ඡායාරූපයක් සමඟ මෙම ත්‍රිරෝද රථ රියදුරා පිළිබදව මෙලෙස අවදානයට ලක්ව තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරු රැකියාවේ නිරතවන මයික්‍රොසොෆ්ට් ඉංජිනේරුවරයාගේ ඡායාරූපයක්, වෙන්කටේෂ් ගුප්තා නැමැත්තා මෙලෙස සිය එක්ස් ගිණුමට එක්කර ඇති බව සඳහන්.

එම ඡායාරූපය පළකරමින් වෙන්කටේෂ් ගුප්තා පවසා ඇත්තේ, “මයික්‍රොසොෆ්ට් හි 35 හැවිරිදි මාණ්ඩලික මෘදුකාංග ඉංජිනේරුවෙකු හමු විය. සති අන්තයේ තනිකමට එරෙහිව සටන් කිරීමට කෝර්මංගල දී නම්මා යාත්‍රී ධාවනය කරයි.” යනුවෙන්.

අදාළ ඉංජිනේරුවා මයික්‍රොසොෆ්ට් ආයතනයේ ලෝගුව සහිත ජර්සියක් පැළඳ ත්‍රිරෝද රථ රියදුරු අසුනේ අසුන්ගෙන සිටින ආකාරය එම ඡායාරූයේ දැක්වෙනවා.

ඇතැම් එක්ස් පරිශීලකයන් ඔහුගේ තනිකම පිළිබඳව සංවේදනය කළ අතර, තවත් පුද්ගලයින් පුදුමයට පත්ව තිබුණා.

1 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39