වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළා.
මේ අතර ඇප මත නිදහස්වීමෙන් පසු ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මාධ්‍ය වෙත විශේෂ අනාවරණයක් සිදුකළා.














Mole amaaru nisaa thamai hire giye ….. me contract ivaravenne kavadda…. mam bodubalasenaa eke langinma hitiye …haamuduruvo gena mam ithaahondin dannavaa ……
මෑන් එලියට දැම්මෙ ඕකට තමා
හිරෙන් නිදහස් කරලා තියෙන්නේ ඩියුටියට
ඔය කතාව සත්‍ය නම් ඔය කට සුවද හමයි. ඕවා බොරු නම් පනුවෝ ගහයි.