මංගල සාදයේ ගුටි කෙළියක් – බේරන්න පොලිසියත් ගෙන්නලා

හෝටලයක පැවති මංගල සාදයක දී දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

දඹුල්ල ප්‍රදේශයේ අද පැවති විවාහ මංගල උත්සවයක දී මෙම ගුටිබැට හුවමාරුව හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිසියට ද මැදිහත් වීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය විසින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24