මෙරට යුද ගැටුම්වල අවසාන ස්ථානය වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ දී පිරිසක් විසින් අද (18) දින සැමරුමක් සංවිධානය කර තිබුණා.
කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊට එරෙහිව විරෝධයක් එල්ල කර සිටියා.
එම අවස්ථාවේ දී සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුව ගනු ලැබුවා.













