වනජීවී ඇමැති වන විනාශය පිළිගනී

පණ්ඩුකාභයගේ කාලෙ වගේම ගෝඨාභයගේ කාලයෙත් කැලෑ කපනවා

පණ්ඩුකාභය රජුගේ කාලයේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය දක්වාම කැලෑ කැපිල්ල සිදුවන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සදහන් කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කී අමාත්‍යවරයා සෑම කාලයකදීම මේ ත්ත්වය අඩුවැඩි වශයෙන් සිදුව ඇති බව කීය.

ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40