වත්තල – දික්ඕවිට මුහුදේ පා වෙමින් තිබියදී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් මළ සිරුරේ අත් පා ගැටගසා තිබූ බවයි පොලිසිය පැවසුවේ.
අද (06) උදෑසන සොයාගත් මෙම මළ සිරුර අවුරුදු 35-40ත් අතර වයසේ පසුවන අයෙකුගේ බවටයි සැක කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
2